අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති මණ්ඩලයේ නව තීරණ දෙකක්

    ඔක්තෝබර් 30, 2018

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පිරවීම සඳහා පෙර පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය අත්හිටුවිමටත් , ජා ඇල ප්‍රදේශයේ දෙමළ පාසලක් ඉදි කිරීම සඳහා ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරිමටත් අද උදෑසන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා අද(30) මධ්‍යහනයේදී ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව හෙළි කල සමරසිංහ මහතා පාසල ඉදිකිරීමේ අවශ්‍යතාව තොණ්ඩමන් ඇමතිවරයා අමාත්‍යමණ්ඩලයට පැහැදිලි කළ බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya