මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම කලපුවේ ධිවර කර්මාන්තයට බාධා

    මැයි 03, 2016
    ශ්‍රි ලංකාවේ කලපු අතරින් විශාලතම කලපුව වන පුත්තලම කලපුවේ මත්ස්‍ය සම්පත පහළ වැටෙමින් පවති.
    පුත්තලම කලපුවේ ධීවර රැකියාවේ  1,500 ට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තයේ යෙදෙන අතර චක්‍රව ජිවිකාව කර ගන්නා පිරිස 6,000 කට ආසන්නය.
     
    නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ නිපදවන විදුලිය අනුරාධපුරයට සැපයීමට කලපුව හරහා අධිබල විදුලි  රැහැන් කුලුනු සවි කිරිමත් සමග ඉස්සන් , කකුළුවන්  බෝවිම සීග්‍ර ලෙස අඩුවි ඇත. 
     
    එමෙන්ම පුත්තලම කලපුවේ (Kite Surfing)සරුංගල් පැදීමේ ක්‍රීඩාව පුහුණුවීමෙන් ධිවරයන්ට  විවිධ තර්ජන එල්ලවි ඇත.විශේෂයෙන් මැයි සිට ඔක්තෝම්බර් මාසය දක්වා වන වාරකන් කාලයේදි,සුළුපන්න ධිවරයන්ට සිය ජිවිකාව සදහා උදව් වන්නේ කලපුවයි. මෙම ක්‍රීඩාව නිසා දැල් වලට හානි සිදුවිම ,මත්ස්‍ය අබිජනනයට බාධා සිදුවීම ආදි ගැටලු රැසකට සුළුපන්න ධීවරයන්ට මුහුණ පැමට සිදුවී ඇත.
     
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya