මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුවරුන්ගේ වෘත්තීමයභාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට ජාතික ගුරු සභාවක්

    මැයි 07, 2024

    අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමයභාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික ගුරු සභාවක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් යෝජනා කර ඇත.

    ඒ අනූව අධයාපන ක්ෂේත්‍රෙය් අදාළ පාර්ශවකරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරැව සකස් කර ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් පිහිටුවීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිතුමා සහ අධයාපන ඇමතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya