මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාත්තන්ඩිය කුඩාවැව ප්‍රදේශයට සමුහ ගොවිපළක්‍

    මැයි 03, 2016
    රටක වස විසෙන් තොර දේශීය කාබනික පොහොරින් සශ්‍රික එළවළු වගා කිරිමේ සමුහ ගොවිපලක් පසුගියදා  නාත්තන්ඩියේදී ආරම්භ කෙරිණි.
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩ සටහන මාරවිල ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් සුනිල් ප්‍රනාන්දු ගොවි මහතාගේ මෙහෙයවීමෙන් කුඩාවැව ප්‍රදේශයේ  ගොවි මහත්වරුන් විසින් ක්‍රියාත්මක කර ඇත.
     
    මෙරට වගා කරන සියලුම එළවලු වර්ග මේ ගොවිපළින් ජනතාවට ලබාදිමට ස්වයංරැකියා නියුක්තවුවන්ගේ සංගමය අපේක්ෂා කරයි. 
     
    AP/DMU-Puttalam
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya