මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ සංවර්ධන ව්‍යාපෘති 551 ක් සඳහා රු.මි. 772 ක්

    ජූලි 29, 2015
     
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අවිච්ඡේද වූ සංවර්ධන ව්‍යාපෘති 551 ක් ක්‍රියාත්මක කිරීම සදහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 772 ක ප්‍රතිපාදන ලැබී ඇතැයි කෑගල්ල  දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. 
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ගම නැගුම වැඩසටහන්, සතිපොළ ඉදිකිරීම්, ආදාහනාගාර ඉදිකිරීම්, ග්‍රාමීය හා පළාත් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතීන් , පාසැල් ගොඩනැගිලි ඉදිකිරීම් ආදිය  මෙම සංවර්ධන 
    වැඩසටහන් අතර වේ. 
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya