මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද උදෑසන පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණය අවට මාර්ග කිහිපයක් වසා තැබේ ‍ Featured

    ජනවාරි 27, 2015

    ජාතික නිදහස් උත්සවයේ පෙරහුරුවක් සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණය අවට මාර්ග කිහිපයක් අද (27) පෙරවරුවේ වසා තැබෙන බව ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ (27) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

    අද උදෑසන 08.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය ඉදිරිපස මාර්ග වන පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය ඉදිරිපස වට රවුම,පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, පාලන් තුන හන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය, කොබ්බෑකඩුව මාර්ගය හා ජපන් මිත‍්‍රත්ව පාර ද වසා තැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    මේ කාල සීමාව ඇතුළත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya