මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    www.news.lk ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියට BestWeb.LK වෙබ් සම්මාන දෙකක්

    ජූලි 28, 2015

    BestWeb.LK වෙබ් සම්මාන අතරින් 2015 මාධ්‍ය කාණ්ඩය යටතේ www.news.lk ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියට රිදී සම්මානයක් සහ විශේෂ කාණ්ඩයේ - 2015 හොඳම දෙමළ වෙබ් අඩවිය යටතේ www.news.lk ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියයේ දෙමළ භාෂා වෙබ් අඩවිය සඳහා කුසලතා සම්මානයක් හිමිව තිබේ.

     

    bestweb.lk කණ්ඩායම සංවිධානය කළ මෙම තරගයේ 2015 සමස්ත ජයග්‍රාහකයාට හිමි රන් සම්මානය දිනාගෙන ඇත්තේ www.masholdings.lk මාස්හෝල්ඩින් සමාගමේ වෙබ් අඩවිය විසිනි.

     

     2015 රජයේ කාණ්ඩයේ රන් සම්මානය හිමිව ඇත්තේ  www.parliament.lk ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියට යි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya