මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගූගල් සමාගම සමඟ එක්වී සමස්ත ශ්‍රී ලංකාවටම අන්තර්ජාල පහසුකම්

    ජූලි 28, 2015

    මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ගූගල් ආයතනය සමග ඓතිහාසික ගිවිසුමක් අද (28) දින අත්සන් කෙරෙනු බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

     

    ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන් උපයෝගී කරගනිමින් ගූගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිය.

     

    සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට  ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya