මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තානු සංචාරය 2015 සඳහා පුහුණු සංචිතය

    ඔක්තෝබර් 31, 2014
    දෝහා හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා පකිස්තානු සංචාරය 2015 සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා පුහුණු සංචිතය නම් කෙරේ.


    චමරි අතපත්තු, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, ලසන්ති මධුෂානි, නිපුනි හන්සිකා, සදුනි අබේවික්‍රම, චමරි පොල්ගම්පොල, ශෂිකලා සිරිවර්ධන, ඒෂනී ලොකුසූරිය, චතුරානි ගුණවර්ධන, ඕෂධී රණසිංහ, ශ්‍රීපාලී වීරක්කොඩි, අමා කාන්චනා, නිලක්ෂි සිල්වා, ඉනෝකා රණවීර, ඩිලානි මනෝදාරා, ඉනෝෂි ප්‍රනාන්දු, රෙබෙකා වැන්ඩෝර්ට්,  සුගන්ධිකා කුමාරි, උදේෂිකා ප්‍රබෝධිනී, මධුරි සමුධිකා, දිනේෂා ජයසිංහ සහ මල්ෂා ෂෙහානි එම කණ්ඩායමට ඇතුළත් වෙති.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya