මේ සඳහා තේරීපත් වූ සිසුන් සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ක්වාසීම් කුරේෂි (H.E Maj Gen Qasim Qureshi) අතර හමුවක් පසුගියදා පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ.
සෑම වසරකදී ම පකිස්තන රජය මගින් මෙම ශිෂ්‍යත්ව ශ්‍රී ලංකේය අ.පො.ස. (සා පෙළ) සහ උ.පෙළ හදාරණ සිසුන් සියදෙනෙකුට ප්‍රදානය කෙරේ.
පූර්ණ ශිෂ්‍යත්ව පදනම යටතේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ශ්‍රී ලාංකේය සිසුනට ඉංජිනේරු ශිෂ්‍යත්වයට අමතරව වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පාමසි යන පාඨමාලා ඔස්සේ ද උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරේ.
ECB