අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිල්ෂාන් මදුෂංකට IPL තරඟාවලිය අහිමි වෙයි

    මාර්තු 21, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.


    ඒ් බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරඟය අතරතුරේදී පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන්. ඔහු වෙනුවට 2024 IPL තරඟාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන Kwena Maphaka මුම්බායි සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඩිල්ෂාන් මදුෂංක මෙවර අයි.පී.එල් තරඟාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළා. 2024 IPL තරඟාවලිය හෙට(22) සිට ආරම්භ වීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya