අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LPL අවසන් වටයේ තරඟ අද ඇරඹේ

    අගෝස්තු 17, 2023

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (17) ආරම්භ වීමට නියමිතය . ඒ අනුව අද දිනයේ තරඟ දෙකක් පැවැත්වෙයි.

    අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. එසේම අවසන් වටයේ දෙවන තරගය (Eliminator) -Love Kandy කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර අද රාත්‍රී 7.30 ට ආරම්භ වෙයි

    මෙම තරඟ දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya