ගම්මාන 38,000ක් සම්බන්ධ කරමින් සංවර්ධනය කරමින් පවතින මාර්ග ජාලය මගින් ග්‍රාමීය ජනතාවගෙන් 80%කට වඩා හොඳ ප්‍රවේශයක් සැපයෙනු ඇත.
නැගෙනහිර හා උතුරු පළාත්වල වෙරළ තීරයේ සංවර්ධනය කළ යුතු ප්‍රමුඛ මාර්ගයක් ලෙස මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගය හඳුනාගෙන ඇත. මුලතිව් හා පුල්මුඩේ අතර දුර කිලෝමීටර් 100කින් පමණ අඩු කෙරෙන පාලමක් කෝකිලායි කළපුව හරහා ඉදිකිරීමට යෝජනා වී ඇත.
DB