අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ධර්ම ශාලාව විවෘත කිරීම කිරීමට නියමිතය.
වසර 120ක් පමණ මෙම ධර්ම ශාලාව පැරණි බව සඳහන් වේ.
DB