දැදුරු ඔය ජල ව්‍යාපෘතිය හරහා 150,000කට අධික ජනතාවට පානීය ජලය මෙන් ම හා අක්කර 30,000කට අධික ප්‍රමාණයක් සඳහා වාරි ජලය සැපයෙනු ඇත.
දැදුරු ඔය ශ්‍රී ලංකාවේ හතරවැනි විශාලතම ගංගාව වේ. මහනුවර, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක හරහා දැදුරු ඔය ගමන් කරයි. කිලෝ මීටර් 142ක දිගින් යුත් මෙම ගංගාව වර්ග කිලෝ මීටර් 2,420ක් උදෙසා ජලය සපයනු ඇත.
මේ හරහා වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 1000ක් මුදා හැරේ.
මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB