කුරුණෑගල නගරයේ සෞන්දර්යය වැඩිදියුණු කිරීමේ අරමුණින් කුරුණෑගල වැව අවට ප්‍රදේශය අලංකාරවත් කිරීමේ ප්රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත. කිලෝමීටර් 3.5ක ඇවිදීමේ මං තීරු හා පා පැදි තීරුව, ගස් සිටුවීම, වාහන නැවැත්වීමේ ස්ථාන, පවත්නා ගස් කප්පාදු කිරීම, ව්‍යාපෘති ප්‍රදේශය ආලෝකවත් කිරීම, ව්‍යායාම ශාලා ආදිය ඇති කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. DB