මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රජා ජල සැපයුම්‍ දෙපාර්තමේන්තුව ජනගත කෙරේ

    නොවැම්බර් 17, 2014
    ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව අද (17) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනගත කෙරේ.
     
    මෙම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ, දේශපාලන අධිකාරීහු සහ ප්‍රජා ජල නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya