අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18දා ගාල්ල කෘෂිකර්ම කමිටුව රැස් වේ

    නොවැම්බර් 13, 2014
    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 18දා පස්වරු 02.00ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙහිදී දිස්ත්‍රික්කයේ කාෂි කාර්මික ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාව සඳහා කමිටු නිලධාරීන් සහභාගීවීමට නියමිතය.
     
    DB/GN - dmu galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya