ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මේ බව දන්වා ඇත.
ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් හා නාය යාම් හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයන් වෙත කඩිනම් සහන සැලසීම සඳහා ආපදා තත්ත්වයන් පවතින ප‍්‍රදේශ වෙත අද (30) පෙරවරුවේ එම ආධාර ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
DB