මෙම අවස්ථාවට සමගාමී ව ජාතික නාමල් උයන නව වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදු කෙරෙන අතර ම නාමල් උයන පිළිබඳ ව පාරිසරික, භූගෝලීය හා ඓතිහිසික තොරතුරු ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීම ද සිදු කෙරේ.
මෙම අවස්ථාවේ දී ජාතික නාමල් උයනට අලව්ව නගරයෙන් පර්චස් 15ක ඉඩමක් ප්රදානය කිරීම, වනවාසි රාහුල හිමියන් දිවි පරදුවට තබා කරන ලද මෙහෙවර ඇගයීමට ලක් කරමින් විශේෂ තිළිණයක් ද ප්රදානය කෙරේ.
DB