නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    68 වන සේනාංකයෙන් අඳ ගොළු බිහිරි පාසලේ සිසුන්ට දිවා ආහාරය

    ඔක්තෝබර් 02, 2014

    ලෝක ශ්‍රවණාබාධිත දිනය නිමිති කර ගනිමින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයෙහි 68 වන සේනාංකයේ සෙබළුන් වාල්වුඉල්ලාම් අඳ ගොළු බිහිරි පාසලේ කැළිකසල ඉවත් කොට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පසුගියදා දියත් කෙරිණි.


    මුලතිව්හි වල්ලිපුලම් ගම්මානයේ මෙම පාසල පිහිටා ඇත. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාරියකරවනගේ උපදෙස් මත නිලධාරීන් සහ සෙසු නිලයන් 30ක් පමණ මේ සඳහා එක්ව සිටියහ.

    මෙම පාසලේ නේවාසිකව අධ්‍යාපනය හදාරන දරු දැරියන් 58 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයට එදින දිවා ආහාර සැපයීම ද සෙබළුන්ගේ සුරතින් සිදු කෙරිණ.

     

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya