නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් වූවන්ට ගුවන් හමුදාවෙන් පානීය ජලය

    සැප්තැම්බර් 26, 2014

    වවුනියා ප‍්‍රදේශයේ පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත් ව ඇති අතර, ඔවුන්ගේ මූලික ගැටලුවක් ව පවතින පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් වවුනියාව දකුණ ග‍්‍රාම සේවා වසමේ පවුල් 105ක් සඳහා පානීය ජලය ලබාදීමට වවුනියා මුලික ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත ගුවන් හමුදා මාමඩුව සේනාංකය විසින් පියවර ගෙන ඇත.


    වවුනියා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ අනුමැතිය මත මෙම මහඟු සත්කාර්ය සඳහා දායකවීමට ගුවන් හමුදාවට හැකි විය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya