පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී ජයසේන, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්මීන් මේ සඳහා සහභාගී වීමට නියමිත වේ.
උද්භිද හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් සහ වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ පියුමල් හේරත් යන මහත්වරු ප්රමුඛ කුරුණෑගල ප්රගතිශීලී ජනතාව කුරුණෑගල ආසන කාන්තා සම්මේලනය සංවිධානය කරනු ලබයි.
ECB