නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් වෙරළ පවිත්‍රතා වැඩසටහන අද

    සැප්තැම්බර් 23, 2016
    ගාල්ල දිස්ත්‍රික් වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 
    සමුද්‍රීය පරිසර අධිකාරිය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වැඩසටහන සංවිධානය කොට ඇති අතර වැඩසටහන ගාල්ල දෙවට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම වෙරළ සීමාවේදී උදෑසන පැවැත්වේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ශ්‍රමදානයට එක් වීමට නියමිතය.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya