මේ අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් 1,200 ට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සිරිල්.කේ.ලියනගේ මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් දිවිනැගුම අංශය මගින් වැඩසටහන සංවිධානය කෙරේ.
AP/DMU-Matara