එහි ගෙවැදීමේ චාරිත්ර ඉටුකිරීම සඳහා ජුලි මස 29 වැනි දින සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් සහ පසුදින ගරුතර ස්වාමීන් වහන්සේලා 50 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිත ය.
මෙම ගොඩනැගිල්ල භික්ෂු වාට්ටුව, ළමා වාට්ටුව ඇතුළු අනෙකුත් වාට්ටු ගණනාවකින් සමන්විත ය.
හක්මණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශාස්ත්රපති නරවැල්පිට වජිර බුද්ධි හිමියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්රදේශවාසී ජනතාව එක්ව මෙම පින්කම සංවිධානය කර ඇත.
AP/DMU-Matara