නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවමත් ස්ථීර නොවූ මිනිස්බල සේවකයින්ට කැබිනට් පත්‍රිකාවක්

    ජූනි 05, 2016

    මේ වනවිට ලංවිමට අනුයුක්තව සේවය කළ මිනිස්බල සේවකයින් 2500 ක් පමණ  ස්ථීරකර තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.  


    ඒ මහතා ප්‍ර‍කාශ කළේ තවමත් ස්ථීර සේවයට අන්තර්ග‍්‍රහණය නොකළ මිනිස්බල සේවකයන් ලංවිම ස්ථිර සේවයට බඳවා ගැනිමට කැබිනට් පත‍්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

     

     20,000ක් පමණ වූ ලංවිම සේවක පිරිස, තෘප්තිමත් සේවක පිරිසක් බවට පත්කිරීම අපේක්ෂාව බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya