එම ආහාර ද්‍රව්‍ය තොගය එම ප්‍රදේශවලට යැවීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ගේ අධික්ෂණය යටතේ පසුගියදා සිදුකෙරිණි.
මෙම ආහාර ද්‍රව්‍ය තොගයෙහි වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වන්නේ යැයි දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමයේ මෙහෙයවීමෙන් එක් රැස් කෙරිණි.
AP/DMU-Anuradhapura