ඇහැළියගොඩ හා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පූර්ණ වශයෙන් නිවාස 2ක් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානියට පත් නිවාස සංඛ්‍යාව 14කි.
මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 8 ක පවුල් 203 ක සාමාජිකයින් 865 ක් කඳවුරුවල රඳවා ඇති අතර අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සිදු කරනු ලබයි.
AP/DMU-Ratnapura