නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට පළතුරු ගම්මාන 40 ක්

    මැයි 12, 2016

    ජාතික  ආහාර නිෂ්පාදන වැඩ සටහනට සමගාමීව 2016 වර්ෂය තුළදී  කෑගල්ල දිස්ත්‍රික්කයේ වානිජ පළතුරු ගම්මාන 40 ක් ආරම්භ කිරිමට සැලසුම්කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර මෙනවිය සදහන් කරයි.

     

    මේ යටතේ අනෝදා පලතුරු ගම්මාන 2 ක්ද  ජමනාරං පලතුරු ගම්මාන 2 ක්ද අලිපේර  පලතුරු ගම්මාන 2 ක්ද , රඹුටන් පලතුරු ගම්මාන 6 ක්ද , කෙසෙල් පලතුරු ගම්මාන 13 ක්ද , දුරියන් පලතුරු ගම්මාන 15 ක්ද වශයෙන් වානිජ පළතුරු ගම්මාන ස්ථාපිත කිරිමට නියමිතය.

     

    වගාකරුවන්ට අදාල  පළතුරු පැල හොරණ ප්‍රදේශයේ පිහිටි පලතුරු පරියේෂණ ආයතනය මගින් සැපයෙන අතර , සැප්තැම්බර් මාසය වන විට පලතුරු පැල ලබා දීමට හැකි වෙතැයි වැඩි දුරටත් අදහස් දැක්වු  ධනංජනි බණ්ඩාර මෙනවිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya