මෙහිදි අදහස් දැක්වු පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, අසුව දශකයෙන් පසුව වැඩි වශයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නිසා අද වන විට ජලය හා පස දුෂණය විම නිසා ජන ජිවිත වලට තර්ජනයක් එල්ලවී ඇත.
කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ආහාර නිසා දියවැඩියාව හා පිලිකාමය තත්වයන්ද දුෂිත ජලය හේතුවෙන් වකුගඩු රෝගයද ජන ජිවිතයට තර්ජනයක් වී තිබේ. මේ භායානත තත්වයෙන් මිදිමට නම් වගාම කාබනික පොහොර භාවිතයට යොමුවිය යුතු බවත් , කෑගල්ල දිස්ත්‍රික්කය එවැනි වගාවක් සදහා පාරිසරික වශයෙන් ඉතාමත් සුදුසු බවත් පැවසුහ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසුරිය මහතා, රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
AP/DMU-Kegalle