නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    අප්‍රේල් 27, 2016
    වී මිළදී ගැනීමේදි සියළු දෙනා එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසා ගැටළුවක් ඇති නොවු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පැවති  දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    වී මිලදී ගැනීමේදී ගොවි සංවිධාන වලින් මනා සහායක් ලබා දුන්නා. ගබඩා ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු උදව් කළා.ඉදිරියේදීත් ඔවුන්ගේ සහාය ලැබෙනවා.  ගබඩා පිරුනු පසු ඒවා හිස් කිරිමට අවශ්‍ය කටයුතුද කරන්න . ඒ සදහා අපේ සහාය ලබා දෙනවා යයිද තවදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    AP/DMU-Hambanthota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya