රුහුණු විශ්ව විද්‍යාලයීය කරාපිටිය වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කරනු ලබන "MED RU 2016" වෛද්‍ය ප්‍රදර්ශනය අප්‍රේල් 03 වනදා දක්වා පෙ.ව 9 සිට ප.ව 10 දක්වා කරාපිටිය රුහුණ වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.
පාසල් දුදරුවන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඉතා උනන්දුවෙන් එක්ව සිටිය හ.
AP/DMU-Galle