වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී පසුගියදා වන අලි ප්‍රහාරයකින් මියගිය එස්. එම් ලලිතා රංජනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එහි ගිය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මියගිය ලලිතා රංජනී මහත්මියගේ සැමියා වන ටිකිරිබණ්ඩාර මහතාට අමාත්‍යවරිය තම සංවේගය ප්‍රකාශ කළාය