නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීම රත්නපුරයේදී

    පෙබරවාරි 25, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ විශේෂ කමිටුව මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනිමේ විශේෂ වැඩසටහන පෙබරවාරි 27 සහ 29 යන දිනයන්හි පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.
    මෙම මහජන අදහස් විමසීමේ වැඩ සටහනේදි විශේෂයෙන්ම ආගමික නායකතුමන්ලා, වෘත්තීයවේදීන්,සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍යවේදීන් ඇතුලු මහජනතාවගේ අදහස් ලබා ගැනිම සිදු කරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya