ජීවනෝපාය සංවර්ධන සදහා වන සහයෝගී ව්‍යාපාරය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි ගව පාලනය සදහා කිරි ගොවීන් වෙත උපකරණ තොගයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුයේ මේ වන විට කිරි ගවයින් ගෙන්වීම සදහා ඔස්ට්‍රේලියාව සමග රජය ගිවිසුම් ගතව ඇති බවය.
පොලොන්නරුව අලුත් වැව ප්‍රදේශයේදී ඊයේ මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට ආරාධිතයින් රැසක් එක් වුහ.
AP/DMU-Polonnaruwa