මෙහි දී ගරාඬුව කලපුව ආශ්‍රිතව කුඹුක් පැළ හා මල් කඩොල් පැළ 100 ට අධික ප්‍රමාණයක් රෝපණය කිරීම සිදු කෙරිණි.
මෙම සැමරුම් උත්සවය සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා ප්‍රදේශවාසී මහජනතාව සහභාගි වී සිටියහ.
මෙම තෙත් බිම් සැමරුම් වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලදි.
AP/DMU-Matara