එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 12,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමටද මහ බැංකුව සැලසුම් කර තිබේ.
රුපියල් මිලියන 25,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද සිදුකිරීමට නියමිත බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි. ඒ අනුව, රුපියල් මිලියන 5,000ක භාණ්ඩාගාර බිල්පත් දින 91කින් කල් පිරෙන ලෙසත්, මිලියන 8,000ක බිල්පත් දින 182කින් කල් පිරෙන ලෙසත් නිකුත් කෙරෙනු ඇත.
එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 12,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමටද මහ බැංකුව සැලසුම් කර තිබේ.