ගාල්ල දිස්ත‍්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ කුඩා වීරපාන, ඕපාත ප‍්‍රදේශයන් හි කුඩා තේ වතු හිමියන්ට පාංශු සංරක්ෂණය වෙනුවෙන් ආධාර බෙදාදීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදී කුඩා තේ වතු හිමියන් 500 දෙනෙකුට පමණ අමාත්‍යවරයා අතින් ආධාර ලබා දීම සිදු කෙරුණි.
NDH