ඒ මහතා මේ බව පැවසුවේ, පසුගියදා බුලත්කොහුපිටියේදී පැවැත්වූ කෑගල්ල දිස්ත්‍රික් දෙවන ප්‍රාදේශීය ලේකම් සමුළුටට සහභාගී වෙමිනි.
ප්‍රශස්ත රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය නිලධාරීන් බලගැන්වීමේ අරමුණින් මෙවර දෙවන ප්‍රාදේශීය ලේකම් සමුළුව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්වීමට කටුයුතු යොදා තිබිණි. මේ අවස්ථාවේ අධීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා, කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
කෑගල්ල දිස්ත්‍රික් පළමු ප්‍රාදේශීය ලේකම් සමුළුව වරකාපොළදී පැවැත්විණි.
NDH/dmu_Kegalle