උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි මේ වැඩසටහන සංවිධානය කෙරිණි.
2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලෙස ප්‍රකාශයට පත්කරන අතර දැනට ලෝකයේ රටවල් 177ක් මේ දිනය සමරනු ඇත.
දිවයින පුරා මේ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ යෝගාචාර්ය පී.ජේ. ජෙයකුමාර් මහතා විසිනි.
NDH/WK-BG-dmu Polonnaruwa