මෙහි මුල් අදියර සඳහා ගිරිතලේ ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 25ක් සඳහා කුඹුක් පැළ 250 බැගින් බෙදා දීම සිදු විය. මේ කුඹුක් පැළ කාණු, ඇළ රක්ෂිතවල හා රක්ෂිත ඉඩම්වල සිටුවන ලබන අතර ඒවා රැකබලාගැනීම අදාළ ගොවි සංවිධාන වෙත පැවරෙනු ඇත.
මෙම අවස්ථාවට ලාෆ් එකෝ ශ‍්‍රී ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නලින් දිසානායක මහතා ඇතුළු එම සංවිධානයේ නිලධාරීහු සහ ගොවි මහතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
NDH