නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා හානි තක්සේරු කිරීමේ නව තාක්ෂණික ක‍්‍රමවේදයක්

    මැයි 26, 2015
    වගා හානි තක්සේරු කිරීමේ නව තාක්ෂණික ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත. එම මණ්ඩලය සඳහන් කළේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ වගා බිමට සිදුව ඇති හානි පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මෙම ක‍්‍රමය සැලසුම් කර ඇති බවයි.
     
    එමඟින් වගා හානිවලට අදාළ වන්දි කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බවද එම මණ්ඩලය සඳහන් කරයි.
     
     
    මෙම ක‍්‍රමය යටතේ කඩිනමින් වන්දි ලබාදීමට හැකිවන බවත් නව ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ කි‍්‍රයාත්මක වන බවත් ලබන වසරේ සිට වැඩසටහන කි‍්‍රයාත්මක කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya