ඒ අනුව මේ උත්සව අවස්ථාවන් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය, වරකාපොළ කාර්මික විද්‍යාලය හා මාවනැල්ල ගනේතැන්න මදීනා විදුහලේ දී පැවැත්විණි.
පසුගියාද වරකාපොළ කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා වානිජ්‍ය නියෝජ්‍ය අමාත්‍යය චම්පික ප්‍රේමදාස මහතා සහභාගී වෙමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ යෞවන සමාජ වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සිදු කෙරිණි.
NDH/dmu Kegalle