ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේ ය.
කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සෙවය හා වේතන විධිමත් කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ සූතිකාධාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් වෙයි.