නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    මැයි 09, 2018

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදය අද (9) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් විවාදය ආරම්භ කළේ ය.

    මීට අමතරව, දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත ද විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya