අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම

    මැයි 04, 2018

    අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සදහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම  ඊයේ (03)  දින පෙරවරුවේ සිදු කෙරිණි. 

    මෙම අවස්ථාවට ගරුතර මහා සංඝ රත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක සහභාගි වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya