අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාලුකාරාමය විහාරස්ථානයට සධාතුක කරඩුව වැඩමකරවති

    මැයි 01, 2018

    වාලුකාරාම විහාරස්ථානයේ පැවති පිරිත් පිංකම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඩුව වැඩම කරවීය. විහාරස්ථානයේ සංවිධානය කර තිබූ දන්සැල විවෘත කිරීම පසුගිය දා (29) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙ‍රිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, කොළඹ මහ නගරසභා පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya