මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්දේ රාජකාරී ආරම්භ කරමින්...

    අප්‍රේල් 20, 2018

    සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 18 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ඊට ප්‍රථම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.

    මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකයින්, මැති ඇමැතිවරු, කාර්ය මණ්ඩල නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහදශීලී කතා බහක නිරත විය. එම අවස්ථාවන්හි ඡායාරූප මෙහි දැක්වේ.

    apm2

     

    apm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya