මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අගමැති හමුවෙයි

    අප්‍රේල් 19, 2018

    ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි (Ali Larijaniමහතා ඇතුලූ දූත පිරිස අද (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya